Coinsbit.io සමග 300$+


NS GEEK වෙබ් අඩවියට ආයිබෝවන් කියල පිලිගන්නවා.


මේ අවස්ථාව May 20 වෙනකන් විතරයි තියෙන්නේ. දැන්ම register වෙන්න.


අද මං කියලා දෙන්න යන්නේ කිසිම වැඩක් නොකර 300$+ හොයන්න පුළුවන් විදියක් ගැන. ඇත්තටම මේකෙ කරන්න තියෙන්නේ Sign Up වෙලා විස්තර ටිකක් ඇතුලත් කරන එක විතරයි. මේ කියන්න යන්නේ Cryptocurrency වෙබ් අඩවියක් ගැනයි. ගොඩක් අය Cryptocurrency ගැන මේ වෙනකොටත් අහලා ඇති. අහල නැති අයට පොඩි විස්තරයක් කරන්නන්. 


මොකක්ද මේ Cryptocurrency කියන්නේ?


Cryptocurrency කියන්නේ භෞතිකව අපි පාවිච්චි කරන මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනිකව සංසරණය වන මුදල් වර්ගයකට. මේ වගේ මුදල් ඒකක අපිට පරිගණක පද්ධති වල පමණයි දැක ගන්න පුලුවන්. උදාහරණයක් විදියට දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියන Bitcoin කියන්නෙත් Cryptocurrency වර්ගයක්. අද වෙනකොට Bitcoin එකක මිල Rs. 1,622,896.78 වෙනවා. හිතාගන්නවත් බෑ නේද? ඒක නිසා තමයි Bitcoin වගේ Cryptocurrency ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. දැන්නං Cryptocurrency වර්ග ඕනේ තරම් තියනවා. සාමාන්‍ය මුදල් එක්ක බැලුවම Cryptocurrency වල තියන වෙනස වෙන්නේ සාමාන්‍ය මුදල් පාලනය කිරීමට බැංකු වගේ දේවල් තියනවා. අපි කරන ඕනෑම ගනුදෙනුවක විස්තර බැංකු වල record වෙනවා. ඒත් Cryptocurrency වල ගනුදෙනු සිදු වෙන්නේ කෙලිනම ඒ කියන්නේ අතර මැදියෙක් නැතුව. අපි මේකට කියවා Decentralized digital currency එකක් කියලා. සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් අයිති වෙන්නේ Centralized currency ගණයට. 


Different between centralized and decentralized currencies



Cryptocurrency ගැන bitcoin ගැන විස්තර මං තවත් post එකකින් අරන් එන්නන්. අද මං කියලා දෙන්න යන්නේ ඒ වගේ අලුතින්ම පටන් ගන්න Cryptocurrency එකක් ගැන. Cryptocurrency ගැන දන්න කට්ටිය මේ වෙනකොටත් අහලා ඇති coinsbit.io කියන වෙබ් අඩවිය ගැන. 


මේ කියල තියන විදියට coinsbit.io කියන ආයතනය CNGame casino කියන ආයතනයත් එක්ක එකතු වෙලා CNG කියලා අලුතෙන් coin වර්ගයක් එහෙමත් නැත්තන් Cryptocurrency එකක් හදුන්වලා දෙන්න සුදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ නිසා මේ සමාගම CNG කියනා coin වර්ගය users ලා අතරේ share කරන්න ප්‍රසිද්ධ කරන්න තමයි මේ විදියට මුදල් ගෙවිමක් සිදු කරන්නේ. මේ විදියට ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ගොඩක් වටිනාකමක් තියන coin වර්ගයක් තමයි bitcoins කියන්නේ. මං කලින් කිව්ව වගේ මේ වෙනකොට bitcoin එකක අගය ලක්ෂ 16 ක් විතර වෙනවා. ඉදිරියට මේ වගේ වටිනාකමක් සහිත Cryptocurrency එකක් වෙන්න පුලුවන් මේ CNG කියන එකත්. ඒ කියන්නේ අපි ලග මේ වගේ coins තියාගත්තොත් ඉතා විශාල මුදලකට මේවා sell කරන්න පුලුවන් වේවි. විශේෂයෙන් කියන්න ඕනේ මේ කියන coinsbit.io කියන වෙබ් අඩවියේ register උනාම අපිට CNG coins 30 000 ක් හම්බෙනවා. මේ මුදල අපි මේ වෙලාවෙ dollar වලට convert කලොත් 300$ ක මුදලක් අපිට හම්බෙනවා. ඒ වගේම ඔයාගෙ referrals ලගේ level 5 ක් යනකන් ඔයාට තවත් CNG ලැබෙනවා. පහත දැක්වෙන්නේ level අනුව ඔයාට ලැබෙන dollars ගාන. මේකේ මේ level විදියට හදුන්වන්නේ ඔයාගෙන් referral කෙනෙක් විදියට register උන කෙනෙක් තවත් referral කෙනෙක් register කරවගන්න එකට. එහෙම level 5 ක් යනකන් අපිට ගෙවීම් සිදු කරන්නවා.


Referrals CNG levels



ඒ වගේම තමයි අපිට මේ එකතු කරගත්ත CNG ලබා ගන්න පුලුවන් කියලා තියනවා ජුනි මාසෙ පළවෙනිදට. දැන් ඔයාට තෙරෙනවා අති මේකෙන් මුදල් හම්බෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම කොච්චර ලොකු ගානක් ලබාගන්න පුලුවන්ද කියලා. 


මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය


දැන් බලමු වැඩේ පටන් ගන්න විදිය. මුලින්ම කරන්න තියෙන්නේ මේ site register වෙන එක. පහල දාලා තියෙන link එක භාවිතා කරලා ඔයාට පුලුවන් මේ site එකේ register වෙන්න.


Coinsbit.io Registerවෙන්න යන්න මෙතනින්>>>


Coinsbit.io වෙබ් අඩවියට ගිය ගමන් ඔයාට දැක ගන්න පුලුවන් මෙන්න මේ වගේ massage එකක්. මෙහි coinsbit.io සම්බන්ධයෙන් සියලුම විස්තර සදහන් වෙනවා.



Coinsbit.io terms and conditions



Register වෙන්න ඔයාට sign up button එක click කරන්න වෙනවා. ඊට පස්සේ email address සහ password එක enter කරන්න තියෙන්නෙ. එහෙම කරලා sign up වෙන්න. ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් email එකක් අවිල්ලා ඇති ඒකට ගිහින් confirm registration කියන button එක click කරන්න. දැන් ඔයා නැවතත් coinsbit.io වෙබ් අඩවියට පිවිසෙයි. ඊට පස්සෙ log in කියලා button එක click කරලා email password enter කරලා ඔයාගේ account එකට log වෙන්න පුලුවන්. 


දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මෙහෙම ගෙවිමක් සිදු කරයිද කියලා. ඉතින් coinsbit.io කියන්නේ Europe වල තියන ලොකුම Cryptocurrency exchanger එක. ඒ වගේම users ලා මිලියන ගානක් ඉන්න site එකක්. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ. 


දැන් ඔයා මේ site එකට log වෙලා ඇති. දැන් ඔයාට verification එකක් complete කරන්න තියනවා. ඒකට ඔයා ඔයගේ username එක තියන තැන click කරලා account කියන එක click කරන්න. ඊට පස්සෙ verification කියලා තියන button එක click කරන්න. මෙතන ඔයාට විස්තර වගයක් තියනවා enter කරන්න සහ document වගයක් submit කරන්න වෙනවා. Document විදියට driving licence එක හරි passport එක හරි NIC එක හරි ඇතුලත් කරන්න ඕනේ. මම මෙතනදී recommend කරන්නෙ passport එක හරි, driving licence එක හරි අතුලත් කරන එක. දැන් ඔයාට කරන්න තියෙන්නේ A4 කොලයක් අරගෙන ඒකේ coinsbit.io කියලා ලියලා, ඔයා මේ application එක සම්පුර්ණ කරපු දවසත් සදහන් කරලා ඔයාගේ sign එකත් සදහන් කරලා ඒ A4 sheet එකයි ඔයගේ passport එක හරි driving licence එකේ මුල් පිටුව පෙන විදියට හරි අත් දෙකෙන් අල්ලන් photo එකක් ගහලා, ඒ photo එක submit කරන්න තියෙන්නේ. මේ පිලිබඳ instructions පහතින් දැක්වේ.


Instruction of selfie image


ඊට පස්සෙ මේකේ approval එක එනකන් ඔයාට ඉන්න වෙනවා. Approval උනාම අවසාන වශයෙන් මේගොල්ලගේ telegram channel එකට join වෙන්න කියලා තියනවා. ඒ සදහා පහත link එක භාවිතා කරන්න.


https://t.me/coinsbit_announcements.


ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේ site එකේම store එකක් තියනවා. ඒ store එකෙනුත් ඔයාට ලැබෙන මුදල් භාවිතා කරලා භාණ්ඩ ගැනීමට හැකියාවක් තියනවා. ඔයාට මේ ගැන මොනා හරි ප්‍රශන තියනවනන් මේ සම්බන්ධයෙන් comment කරන්න.


Comments