By NS GEEK
- අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්නා අතරතුර මුදල් ඉපයීමට අවශ්‍යද?
- ඔබේ කැමතිම Online Shops වලින් හොඳම ගනුදෙනු පහසුවෙන් සොයා ගැනීමට ඔබට අවශ්‍යද?
- මෙම වෙබ් අඩවිය ඔබගේ යාළුවන්ට හදුන්වාදිම මගින් අමතර අදායමක් ලබාගන්න කැමතිද?
එහෙනං ඔයාට මේ Post එක ගොඩක් වැදගත් එකෙක් වේවි. අන්තිම වෙනකන් මේ Post එක කියවන්න.
මොකක්ද මේ Rakuten Ebates? කොහොමද Rakuten Ebates වලින් මුදල් උපයන්නේ?
මේකෙන් ඔයාට ලොකු ආදායමක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩේට බැහැලා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. මුලින්ම Rakuten Ebates කියන්නෙ මොකක්ද කියලා බලමු.
Rakuten යනු විශාලතම හා බහුලව භාවිතා වන මුදල් ආපසු ගෙවීමේ හෙවත් Cash Back ලබාදෙන Website වලින් එකක්. වසර ගණනාවක් තිස්සේ සමාගම හැඳින්වූයේ Ebates කියලයි. කෙසේ වෙතත්, Rakuten 2014 දී Ebates අත්පත් කර ගැනීමෙන් පසුව, 2019 දී නිල වශයෙන් Rakuten Ebates කියලා නම වෙනස් වුණා. Ebates 1999 දී ආරම්භ කරලා තියෙන්නේ, වෙබ් අඩවිය මිලියන 10 කට වඩා භාවිතා කරන්නන් සිටිනවා. Dollar බිලියනයකට වඩා වැඩි මුදල් ආපසු ගෙවලත් තියනවා.
Rakuten Ebates කියන්නෙත් ebay, Aliexpress, Amazon, Gearbest වගේ Online Stores සමග හවුල් වී වැඩ කරන ආයතනයක්. Rakuten, වෙළඳ නාම 2500 කට අධික සංඛ්‍යාවක් සමඟ හවුල් වෙලා වැඩ කරනවා. ඒවගේම තමයි ඔයාට ebay, Aliexpress වගෙ Online Shopping කරන්න පුළුවන් Website ඕනෑම එකකට Rakuten Ebates හරහා Log වෙලා Discount, Coupon ගන්න පුළුවන්. ඇත්තටම මේකේ Discount එක Cash Back එකක් විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. Rakuten Ebates වෙබ් අඩවියට පිවිසුනාම විවිධ Shop වලින් ලබා දෙන Cash Back සහ Coupons ඔයාටම බලාගන්න පුළුවන්.
ඊට පස්සේ Shop Now Button එක Click කිරීම මගින් ඔබ තෝරාගත් වෙළඳසැලේ වෙබ් අඩවියට යන්න පුළුවන්. ඊට පස්සේ අදාල භාණ්ඩය මිලදීගන්න තමයි තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ Cash Back එක ලබාගන්න ඕනේනම් අනිවරෙන්ම Rakuten Ebates හරහා භාණ්ඩය මිලදී ගන්න ඕනේ.
Rakuten Scam එකක්ද?
Rakuten Ebates වැනි වෙබ් අඩවි වංචාවක් ද කියලා සමහරු අය කල්පනා කරනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නේ තමයි මෙච්චර ගානක් ගෙවන්නේ කොහොමද කියල. Rakuten මගින් කරන්නේ Online Shopping Sites (ebay, Aliexpress) සදහා අලුත් පාරිබෝගිකයෝ යොමු කරන එක. ඒ නිසා මිලදී ගන්නා වටිනාකමින් යම් කොටසක් එහෙමත් නැත්තන් Commission එකක් Rakuten Ebates එකට ලැබෙනවා. මේ Commission එකෙන් කොටසක් තමයි අපිතත් ලබා දීම සිදු කරන්නේ. මෙතැනදී Rakuten Ebates වැඩ කරන්නේ Broker කෙනෙක් විදියට.
ඊට අමතරව Site එකේ Popularity එක සහ Website Value එක අනුව මෙය Scam එකක් නොවන වග තහවුරු කර ගන්න පුළුවන්. ඒ වගේම Company Address, Phone Number, Website Age වාගේ ඕනම විස්තරයක් site එකේ බලාගන්න පුලුවන්. ඒ වගේම Scam (වන්චනික) Site එකක්ද යන්න බලා ගත හැකි www.scamadviser.com යන වෙබ් අඩවියට අනුවද මෙය 100% ක් විශ්වාසය තැබිය හැකි Site එකක් බව පැහැදිලි වෙනවා.
Rakuten Ebates මහින් මුදල් ඉපයිය හැකි ප්‍රධාන ක්‍රම 2ක් තියනවා.
- Cash Back මගින් සහ
- Referral Program එක මගින්
1. Cash back මගින් මුදල් ඉපයීම...
මේ විදියට මුදල් ඉපයීමට නම් අනිවාරයෙන්ම ඔබ භාණ්ඩ මිලදී ගන්න ඕනේ. Online Shopping කරන කෙනෙක්ට Rakuten Ebates මහින් භාණ්ඩ මිලදීගෙන විශාල මුදලක් Cash Back එකක් විදියට ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ගන්න ඕනෙම භාණ්ඩයකට Cash Back එකක් ලබා ගන්න පුළුවන්. මුලින්ම මේ link එකෙන් Rakuten Ebates හි Register වෙලා ඔයා භාණ්ඩයක් ගන්න බලාපොරොත්තු වෙන Shop එකට යන එක. Rakuten Ebates මුල් පිටුවේම බොහොමයක් Online Stores වලට යන්න පුළුවන් හැකියාව තියනවා. ඊට අමතරව Search Bar එක භාවිතා කරලා ඕනෙම Shop එකක් හොයාගන්න පුළුවන්.
2. Referral program එක මගින් මුදල් ඉපැයීම…
Rakuten Ebates referral link එක share කරන ආකාරය
Referral Program එක තමයි Rakuten Ebates වලින් මුදල් උපයන්න තියෙන හොදම විදිය. Cash Back ලබාගන්න නම් අනිවරෙන් භාණ්ඩ මිලදී ගන්න ඕනේ. හැබැයි මේ විදියට සල්ලි හම්බ කරන්න භාණ්ඩ ගන්න ඕනේ නෑ. මෙතැනදී තමයි Online Shopping කරන යාලුවෝ ඉන්න එක වැදගත් වෙන්නේ. ඔයා Rakuten Ebates වල Register උන ගමන් ඔයාට හම්බෙනවා Referral Link එකක්. ඔයාට තියෙන්නේ ඒ Link එක යාළුවන්ට Share කරලා Register කරවන එක. මතක ඇතුව ඔයාගේ Link එකෙන්ම Register කරවන්න ඕනේ. ඊට පස්සේ ඒ යාලුවෝ Rakuten හරහා 25$ භාණ්ඩ මිලදී ගත්ත ගමන් ඔයාට 30$ ක් ලැබෙනවා. හැබැයි මේ සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ යාලුව 25$ බඩු අරන් Qualified වුනොත් විතරයි. මේ විදියට ඔයා Referral ලා 100 ක් හදාගත්තොත් 3000$ ක් ලැබෙනවා. ලේසි නෑනේ!!! ඉතින් මේකට ඔයාට Facebook, Twitter, Linkedin, Google Plus, Whatsapp, Viber වගේ Social Media Sites භාවිතා කරලා share කරන්න පුළුවන්. මන් හිතනව ඔයාලට මේකෙන් හොද ගානක් හොයාගන්න පුළුවන් වේවි. ඔයාට බ්ලොග් එකක් හරි Youtube Channel එකක් හරි තියෙනව නම් තවත් ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. මේකෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන අය ලංකාවෙත් ඉන්නවා. ඉතින් දැන් ඔයාට Rakuten Ebates වලින් මුදල් හොයන විදිය ගැන හොද අවබෝධයක් ලැබිලා ඇති කියලා මං හිතනවා. ඔයා මේ හම්බ කරපු මුදල් Paypal වලින් හරි Check එකක් විදියට හරි ලබාගන්න පුළුවන්. මේ පිළිබද වැඩි විස්තර මම තවත් post එකකින් පැහැදිලි කරනන්.
Rakuten Ebates සමඟ ඔබට කොපමණ මුදලක් හොයගන්න පුලුවන්ද?
මෙය ඇත්තටම රඳා පවතින්නේ ඔයාගේ Link එකෙන් Register වෙලා භාණ්ඩ මිලදීගත් යහළුවන් ප්‍රමාණය මතයි. ඔයාට මාසෙකට යාළුවන් දෙන්නෙක් Register කරගන්න පුළුවන් වුනොත්, සහ බඩු මිලදී ගත්තොත් මාසෙකට 60$ ක් උපයා ගන්න පුළුවන්! හරි දැන් මේක පටන් ගන්නේ කොහොමද කියල බලමු. මුලින්ම Site එකේ Register වෙන්න ඕනේ.
Rakuten වල register වන ආකාරය...
ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය, ගූගල් හෝ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් ඔබට Rakuten Ebates සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. Account හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. ලියාපදිංචි විම සදහා පහත Link එක භාවිතා කරන්න. පහත Link එක භාවිතා කරලා Register උනොත් ඔයාට තවත් 10$ ක Sign Up Bonus එකකුත් හම්බෙනවා.
ඉතින් Register වුනු ගමන්ම ඔයා දුන්නු Email Address එකට ගිහින් බලන්න Confirmation Email එකක් ඇවිල්ලද කියලා. ඊට පස්සෙ එතනින් ඔයාට පුලුවන් මේ Rakuten Ebates Site එකට Log වෙන්න. Log වෙන්න Website එක වගේම Mobile App එකත් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔන්න දැන් පුලුවන් මුදල් ඉපයීම ආරම්භ කරන්න.
මම දාල තිබුන Link එකෙන් Register උන ඔයාලා හැමෝටම 10$ ක් දැන් ලැබිලා ඇති. ඒක Sign Up Bonus එකක් විදියට තමයි හම්බෙන්නේ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනෙ තවත් 15$ වියදම් කරලා, ඒ කියන්නෙ 25$ වියදම් කරලා Rakuten Ebates හරහා Ebay, Aliexpress වලින් හරි ඕනෑම Online Shop එකකින් භාණ්ඩ මිලදීගන්න එක. ඔයා ලබාගන්න භාණ්ඩ වලට 2-5% වගේ Discount එකකුත් හම්බෙනවා. මෙහෙම 25$ ක් වියදම් කල ගමන් ඔයාට 30$ ක් හම්බෙනවා. ඒ කියන්නේ භාණ්ඩය සමගම තවත් 12$ ක වගේ ලාභයකුත් ලැබෙනවා. හරියටම 42$ ක් පමණ ලාභයක් තියෙනවා. හැබැයි මෙම වාසිය ලබා ගන්න පුළුවන් Register වෙලා පළමු මාසය ඇතුලත 25$ ක් වියදම් කරලා භාණ්ඩයක් ලබාගත්තොත් විතරයි. එහෙම කලොත් තමා ඔයා මේකෙ Qualified වෙන්නෙ. ඉතින් දැනටම ඔයාලට තේරෙනව ඇති Rakuten Ebates වලින් භාණ්ඩ ගන්න එක කොච්චර වාසිද කියලා.
ඉතින් මෙහෙම බඩු ගන්න නම් ඔයාට Ebates Chrome Extension එක ඔයාගෙ Chrome Browser එකට දාගන්න ඕනේ. එහෙම නැත්තන් Ebates Mobile App එක Playstore එකෙන් හරි Appstore එකෙන් අරන් Install කරගන්න වෙනවා. Ebates Chrome Extension එක සක්‍රියව ඇති විටදී Google Search කරන අවස්තාවේදීම භාණ්ඩය සදහා පවතින Cash Back offers බලා ගැනීමට පුලුවනි. ඉතින් මෙහෙම Ebay වලින් හරි Aliexpress වලින් මොකක් හරි බඩුවක් ගද්දි ඒක Ebates හරහා ගන්න පුලුවන් නම් Extension Icon එකෙන් ලොකුවට රතුපාටට Notification එකක් පෙන්නනවා. එතකොට ඒක කෙලින්ම Ebates වලින් අරන් අර කීව Discount එකත් ගන්න පුලුවන්.
Mobile Phone එකෙන් යන අයට කෙලින්ම ඇප් එකෙන් ගිහින් ඔයාලට ඕනෙ බඩු ගන්න තමා තියෙන්නෙ. ඉතින් මීට පස්සෙ ඔයාලා Ebay වලින් හරි Aliexpress වලින් බඩු ගනිද්දි Rakuten Ebates හරහාම ගන්න උත්සහ කරන්න.
තවත් විශේෂ වාසි කිහිපයක්ම මේ හරහා බඩු ගනිද්දි ඔයාලට ලැබෙනවා. සමහර Shopping Sites ඔයාලට බඩු ගන්න Coupon නිකුත් කරනවා. ඉතින් ඔයාලට මේ Coupon ලැබෙන්නත් ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් මේකෙ ගොඩක් දුර යද්දි Foreign Tours පවා ලබාදෙන්න Ebates Company එක කටයුතු කරලා තියෙනවා.
තවමත් Sign Up වුනේ නැති අය මෙතනින් Sign up වෙන්න. කෙලින්ම Rakuten Ebates වෙබ් අඩවියට ගිහින් Sign Up වුනොත් Sign Up Bonus එක වන 10$ ක මුදල ඔයාලට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මේ Link එකෙන්ම Register වෙන්න අමතක කරන්න එපා.
ඔබේ Rakuten Ebates ශේෂය අවම වශයෙන් 5$ වන තාක් සෑම මාස තුනකට වරක් Rakuten Ebates මුදල් ගෙවනවා. ඔබට චෙක්පත් හෝ Paypal හරහා ගෙවීම් තෝරා ගන්නත් පුළුවන්. Paypal හරාම ගනුදෙනුව වෙන නිසා ගොඩාක් විශ්වාසයි.
මුදල් Paypal හෝ චෙක් එකක් මගින් ලබා දෙන දිනයන් පහත පරිදි වේ.
POSTING
PERIOD
PAYMENT
SENT
Jan
1 – Mar 31
May
15
Apr
1 – Jun 30
Aug
15
Jul
1 – Sep 30
Nov
15
Oct
1 – Dec 31
Feb
15
|
POSTING
PERIOD
|
PAYMENT
SENT
|
|
Jan
1 – Mar 31
|
May
15
|
|
Apr
1 – Jun 30
|
Aug
15
|
|
Jul
1 – Sep 30
|
Nov
15
|
|
Oct
1 – Dec 31
|
Feb
15
|
**Most important**
- Register වෙලා භාණ්ඩ මිලදී ගන්නේ නැත්තන් ඔයාට මේකෙන් ලැබෙන ලාභය ගන්න බෑ. පොඩි පොඩි දේවල් උනාට කමක් නෑ. භාණ්ඩ මිලාදී ගන්න එක තමයි වැදගත්..
- ගන්න බඩු කෙලින්ම ebay, Amazon, Aliexpress ගිහින් ගත්තට වැඩක් නැහැ. නිකන් ebay ගිහින් බඩු ගන්නවට වඩා Ebates හරහා ebay වලට ගිහින් බඩු ගන්නකොට 10%ක් දක්වා discount හම්බ වෙනවා..
- මෙම link එක භාවිතයෙන්ම Register වුනාම තමයි Sign Up Bonus එක විදියට 10$ක් හම්බ වෙන්නේ..
- යාලුවෝ ඔයාගේ Link එකෙන් Register වෙලා, ඒ අය Qualified උනාම තමයි ඔයාට 30$ ක මුදල හම්බෙන්නේ. Qualified වෙන්න නම් ඔවුන් විසින් මාසයකට පෙර 25$ ක් ඉක්මවා ගණුදෙණු කළ යුතුයි..
- Register වෙලා භාණ්ඩ මිලදී ගන්නේ නැත්තන් ඔයාට මේකෙන් ලැබෙන ලාභය ගන්න බෑ. පොඩි පොඩි දේවල් උනාට කමක් නෑ. භාණ්ඩ මිලාදී ගන්න එක තමයි වැදගත්..
- ගන්න බඩු කෙලින්ම ebay, Amazon, Aliexpress ගිහින් ගත්තට වැඩක් නැහැ. නිකන් ebay ගිහින් බඩු ගන්නවට වඩා Ebates හරහා ebay වලට ගිහින් බඩු ගන්නකොට 10%ක් දක්වා discount හම්බ වෙනවා..
- මෙම link එක භාවිතයෙන්ම Register වුනාම තමයි Sign Up Bonus එක විදියට 10$ක් හම්බ වෙන්නේ..
- යාලුවෝ ඔයාගේ Link එකෙන් Register වෙලා, ඒ අය Qualified උනාම තමයි ඔයාට 30$ ක මුදල හම්බෙන්නේ. Qualified වෙන්න නම් ඔවුන් විසින් මාසයකට පෙර 25$ ක් ඉක්මවා ගණුදෙණු කළ යුතුයි..


Comments
Post a Comment